HYBRID ADMINISTRATOR, SYSTEM ENGINEER, INFRASTRUCTURE ENGINEER JOB එකකට අවශ්‍යම On-Premises + Cloud skills, Hybrid Identity සහ Infrastructure Management ආවරණය කරන, 100% ප්‍රායෝගික පාඨමාලාව.
Zero to Hero Hybrid Engineer — Windows Server + Azure + M365100% Practical පාඨමාලාව.
🎟️ Free Seminar | Limited Seats Only | WhatsApp Community Registration
පාඨමාලාවේ වැඩි විස්තර දැන ගැනීම සඳහා සහ වටිනා IT Career Guide 5ක් නොමිලේ ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එකට Join වෙන්න.
💬 WHATSAPP GROUP එකට JOIN වෙන්නජීවිතය වෙනස් කරන Hybrid Engineer කෙනෙකු වීමේ ප්‍රායෝගික පාඨමාලාවේ දින 3 වැඩමුලුව 100% නොමිලේ
බොහෝ ආයතන දැන් Hybrid environment එකක වැඩ කරයි — Windows Server on-premises සහ Azure + Microsoft 365 cloud එකට manage කරන professionals ට ඉහළ ඉල්ලුමක් ඇත.
ඔබත් සුදුසු රැකියාවක් සොයනවාද? මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
On-premises සහ cloud දෙකම එකට manage කරන practical skills — hybrid infrastructure roles සඳහා අවශ්‍ය මූලික සියල්ල.
Roles, Active Directory සහ on-premises infrastructure administration.
On-premises AD සහ Microsoft Entra ID අතර identity synchronisation.
Virtual machines, networking සහ cloud resource management.
Modern workplace administration සහ collaboration services.
Access control, policies සහ hybrid environment security basics.
Hybrid Administrator, System Engineer සහ Infrastructure roles.
Hybrid Engineer කෙනෙකුට අවශ්‍යම core Microsoft technologies තුනම එකම pathway එකකින්.
On-Premises + Cloud + Modern Workplace — එකම Engineer කෙනෙක්
Hybrid infrastructure pathway එක 100% practical environment එකකින් — beginner level සිට professional level දක්වා.
A structured professional pathway built around practical skills and career readiness.
මෙම seminar එක සහ පාඨමාලාව පහත අය සඳහා විශේෂයෙන් සුදුසුයි.
නොමිලේ පවත්වන දින 3 Career Boot Camp එකට සහභාගී වන සියලුම දෙනාට Participation Certificate එකක් ලබාදෙනු ලැබේ. TVEC registered, online verifiable.
Hybrid Field එක ගැන clear Roadmap එකක් ගන්න, Course Details දැනගන්න සහ Next Step එක ගැන Guidance ලබාගන්න WhatsApp Community එකට දැන්ම join වෙන්න.
JOIN WHATSAPP COMMUNITY — 100% FREE